Tiktok:
youtube:
  • 64563
    Global Ranking
  • 34
    Country/Region Ranking
  • 858.2K
    Followers
  • 2.97K
    Videos
  • 24.3M
    Likes
  • New Videos
    52
  • New Followers
    7.97K
  • New Views
    4.52M
  • New Likes
    295.3K
  • New Reviews
    7.13K
  • New Share
    2.76K

ROOMAYA❤️😘  Data Trend (30 Days)

ROOMAYA❤️😘 Statistics Analysis (30 Days)

ROOMAYA❤️😘 Hot Videos

ROOMAYA❤️😘
“ කොරෝනා” ඔයාට මගේ පවුලේ කිසිම කෙනෙක්ගේ ජීවිත බිලිගන්න බැරිවුනා,, හැබැයි දරුවො දෙන්නෙක් වගේ මගේ ගෙදර හිටපු මගේම කියන CHR එක KDH එක දෙකම කුරිරු විදිහට ඔයා මගෙන් උදුර ගත්තා… එදා කොරෝන නිසා මට මගේ වාහන දෙකම රැක ගන්න බැරි වුනා.. එදා ඒ දෙකම නැතිවෙනකොට අයියයි මමයි හිතපු එකම දේ “ අපි කවද හරි හොද වාහනයක් ගේමු” 🥹 එදා ඉදන් නිදි නොබලා වැඩ කරපු මහන්සිය ප්‍රතිපල අද සැබෑ වෙලා,,😌 අමාරු කාල දරාගෙන ඉන්න අපිත් එක්ක හිටපු හැමෝටම ගොඩක් පින් 🙏🥺 #roomaya #viral #foryoupage #trending
980.7K
72.46K
7.39%
490
1.94K
1.74K
ROOMAYA❤️😘
Original Collagen නම් ඉතින් රූමායා තමා… කිසිම අතරමැදියෙක් නෑ… අපිම ලංකාවට අරන් එන 100% ක් Original නිශ්පාදන 😉 😃 ඔන්න අලුතෙන් ආවටික.. 😍 සතියෙන් කලින් ආව කන්දම ඉවරයි ලමායී… 💪☺️ #viral #foryoupage #trending #roomaya #collagendrink #originalcollagendrink
913.96K
18.01K
1.97%
216
518
773
ROOMAYA❤️😘
Delivery 🚚 එකට ගිහින් ඇවිත් අපි සෙට් එක 😁 කොහොම කෙට්ටු වෙන්නද ඉතින් 🥴🥴 #viral #foryoupage #trending #roomaya
752.41K
29.9K
3.97%
100
218
129
ROOMAYA❤️😘
මගේ Collagen Stock එක එනකම් කිසිම තැනකින් ගන්නේ නැතුව බලන් හිටිය හැම කෙනෙක්ටම ආදරෙයි 🙏 ඔයාල හැම කෙනෙක්ම මට කිවුවේ එකම වචනයයි.. “ ඔයාව අපිට විශ්වාසයි, අනිත් අය අපිට Fake Products දෙයි කියල අපිට බයයි, ටික දවසක් ගියාට කමක්නෑ අපිට Original Product ගෙනත් දෙන්න 😌” ඒ විශ්වාසය මම රැක්කා.. හැම කෙනෙන්ටම හෙට Delivery කරනවා 🙏 👉🌸 076🌸 68🌸40🌸881🌸 👉👉🌺076🌺266🌺10🌺36🌺 #vira#viralmaya #trending #foryourpage #college #collagensrilanka
676.04K
21.34K
3.16%
159
389
522
ROOMAYA❤️😘
පවුල එක්ක ඉන්නකොට හැමදාම අවුරුදු ☺️☺️ #viral #foryoupage #trending #roomaya
277.52K
22.34K
8.05%
144
224
120
ROOMAYA❤️😘
🤪🤪 මේකට ලස්සනයි කියල Comment දැම්මොත් ඇස් පේන්නේ නැති එක්කෙනෙක් තමා😂😂 ඒ තරම් කැතයි නටන විදිහ 😁 #viral #foryoupage #trending #roomaya
236.98K
12.12K
5.12%
25
188
37
ROOMAYA❤️😘
Collagen ගැන වැරදියට තේරුම් ගන්න එපා.. 😉 Collagen කියන්නේ ප්‍රෝටීන් එකක්, අපේ සම , හිසකෙස් . අස්තිවල නීරෝගීබාව තබන්න අපේ ශරීරයට Collagen අත්‍යවශයි.. එතකොට කොහොමද මේ Collagen වලින් සුදුවෙන්නේ.. කෙට්ටු වෙන්නේ.. මහත්වෙන්නේ.. මේ ප්‍රශ්නේ මේ වෙනකොට ගොඩාක් දෙනෙක්ට තියනවා.. ☺️ Collagen විවිද වර්ග අතරින් මැලේසියාවේ නිශ්පාදනය කරන Collagen වලට ලෝකේ රටවල් ගනනාවක මේ තරම් හොද ඉල්ලුමක් තියෙන්නේ මේ නිසාමයි.. මොකද මේ මැලේශියන් Collagen වල එකින් එකට අදාලව විටමින් වර්ග, ප්‍රෝටීන් වර්ග , පලතුරු සාරයන් වැනි බොහෝ Ingredients එකතු කරල තමා එයාල නිශ්පාදනය කරන්නේ . අන්න ඒ නිසාමයි මේ Collagen එනෙක් Collagen පානයකට වඩා විශේශ වෙන්නේ.. ☺️ #viral #foryoupage #trending #roomaya
227.24K
10.53K
4.63%
230
288
532
ROOMAYA❤️😘
🙈🙈 #roomaya #viral #foryoupage #trending
224.24K
11.6K
5.17%
88
169
65
ROOMAYA❤️😘
ජීවිතේ යන්න ආසම තැන ☺️ යන්න ආසම දෙන්නත් එක්ක 🥰 #viral #foryoupage #trending #roomaya
212.43K
16.14K
7.6%
65
183
62
ROOMAYA❤️😘
One Month pack එකේ මොනවද ලැබෙන්නේ?? එහෙම අහන හැමදෙනාටම මේ Video එක අරන් ආවේ… ☺️ 🌸 VIP Bodybutter - 250 ml 🌸 VIP Face Cream - 30ml 🌸 Whitening Scrub - 150 ml 🌸 Body Toner - 30ml 🌸 Face Serum - 10ml 🌸 Whitening Face wash හෝ Whitening soap ☺️ මේ සියලු දේ අඩංගු Full Body Pack එකක් ඔයාට ලැබානවා. #viral #roomaya #trending #foryourpage
205.86K
6.14K
2.98%
118
238
183
ROOMAYA❤️😘
🤭 අවුරුදු Videos මෙතනින් අවසන් 🤪 #roomaya #viral #foryoupage #trending
201.05K
16.55K
8.23%
58
169
48
ROOMAYA❤️😘
අලි පැටියව දැක්කද? 🤪🤪 #viral #foryoupage #trending #roomaya
185.13K
11.94K
6.45%
30
130
49
ROOMAYA❤️😘
ඔබ සැමට මාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා..🙏 #viral #foryoupage #trending #roomaya
179.66K
16.1K
8.96%
63
225
58
ROOMAYA❤️😘
🙈🙈 #roomaya #viral #trending #foryoupage
162.67K
8.65K
5.32%
77
138
59
ROOMAYA❤️😘
☺️☺️ ලංකාව වටා😉 #viral #foryoupage #trending #roomaya
120.33K
3.72K
3.09%
15
77
26
ROOMAYA❤️😘
අපි ගමේ යනවා 😀 ගෙදර හැමෝම පාන්දරම ගියා.. මගේ වැඩ ටිකක් තිබ්බ ඒ ටික කරලා දැන් අපි යන්නේ 😩 #viral #foryoupage #trending #roomaya
115.33K
6.05K
5.24%
9
75
12
ROOMAYA❤️😘
අපි ☺️ #viral #roomaya #trending #foryourpage
115.21K
8.49K
7.37%
32
117
14
ROOMAYA❤️😘
රූමායා බීල නටනවා… 🤪 දැක්ක ගමන් එහෙම නේද හිතුවේ.. 🤭 වයස 33 වෙන අපි දෙන්න අද වෙනකම් බියර් එකක්වත් කටේ තියල නෑ කිවුවොත් ඔයාල විශ්වාස කරනවද?? 🙂 අපිට සතුටෙන් ඉන්න මත්වෙන්න ඕනනෑ 😉 මේ ආදරේ හොදටම ඇති අපිට සතුටෙන් ඉන්න 😇 #roomaya #viral #trending #foryoupage
109.77K
6.59K
6%
14
120
56
ROOMAYA❤️😘
තලවිල 😌 #roomaya #viral #foryoupage #trending
109.15K
8.24K
7.55%
6
109
11
ROOMAYA❤️😘
ප්‍රශ්න ගොඩකට උත්තර ☺️ ලංකාවේ ඇනවුම් කිරීමට 👉🌸076🌸266🌸10🌸36🌸 👉👉🌺076🌺68🌺40🌺881🌺 👉👉👉🌼076🌼365🌼07🌼11🌼 අංක බාවිතා කරන්න 😘 Saudi 🇸🇦 👉 @crystal clear beauty saudi 🧿 Dubai 🇦🇪 👉 @Mayu❤️Sahan online Cyprus 🇨🇾 👉 @Crystal Clear Beauty 🇨🇾🇨🇾 #viral #foryoupage #trending #roomaya #whitening #whiteningcream #collagendrink
107.66K
4.5K
4.18%
88
95
156
Please join our TikTok Inspiration Facebook group
We'll share the latest creative videos and you can discuss any questions you have with everyone!
TiktokSpy from IXSPY
Digital tools for influencers, agencies, advertisers and brands.
Independent third-party company,Not the TikTok official website.
Copyright@2021 ixspy.com. All Rights Reserved